මහපොළ ශිෂ්‍යත්ව අයදුම්පත (Mahapola Scholarship Application) – Academic Year 2025
2025 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වන සිසුන් මහපොළ ශිෂ්‍යත්වය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. උපදෙස් සහිත අයදුම්පත මෙතැනින් බාගත හැකිය. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය: 2025/10/15 2025 Acdemic Year Mahapola Application .pdf Final Instruction Form (Mahapola).pdf Mahapola2025 #SLIATE #SriLankaScholarships #MahapolaScholarship #StudentSupport #HigherEducationLK #Scholarship2025 #SLIATEStudents