සරසවි ප්‍රවේශය සඳහා බලාපොරොත්තුවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය සියලු තොරතුරු සහ මග පෙන්වීම්

සිසුන් සඳහා සියලුම අධ්‍යාපන ගැසට් පත්‍ර සපයන්නෙමු.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට සූදානම් වන උසස් පෙළ සිසුන් සඳහා අත්‍යවශ්‍ය තොරතුරු සහ මග පෙන්වීම

University
0
Degree
0 K+
Subscribes
0 +

Frequently Asked Questions.

නංගිලා, මල්ලීලාට වසරකට වරක් වෙන අත්වැරදීම් හේතුවෙන් කැම්පස්ට යාමට නොහැකි වීම, ගෙදර ඉන්නට වීම වගේ අවස්ථා බොහෝමයක් තිබේ.

ඉතිරිවී තිබුණා නම් හොඳ උපාධි පාඨමාලා වලට යා හැකි අවස්ථා තිබුණත්, අවබෝධය හරියට නොමැතිව ඒ අවස්ථා බොහෝවිට අහිමි කරගනී.

එහෙම නිසා SHEHAN YOUTUBE වෙතින් කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින නංගිලා මල්ලීලාට අවශ්‍ය සියලු තොරතුරු, වැදගත් තැන්, සහ මග පෙන්වීම් ලබා දීමයි.
මෙම Tutorials සහ උපදේශන සියල්ල ඔයාල වෙනුවෙන් ගුණාත්මකව සහ ඵලදායිව සකසා ඇත.

මෙම Helping Community එක ඔයාල වෙනුවෙන් මේ අවුරුද්දේ ආරම්භ කරන ලද්දක්. පෙර වසරවල කැම්පස් ගිය නංගිලා, මල්ලීලා එක් කරගෙන, ඔයාලට මොනවාහරි ගැටලුවක් උනොත් ඒකට විසඳුමක් හෝ උත්තරයක් ලබා දීමේ අරමුණින් සකසා තිබෙන විශේෂ Community එකක් මෙන්න.

මෙම Community එක සම්පූර්ණයෙන්ම Telegram හරහා ක්‍රියාත්මක වේ.
ඔයා Telegram භාවිතා කරනවා නම්, SHEHAN Telegram චැනල් එකට Join වෙන්න:
https://t.me/+nVc89Y49RvBkZjI1

එතැනදී ඔයාව ඔයාගේ Stream එක අනුව වෙන් කරලා, ඔයාට අවශ්‍ය උපදෙස් 2–3 දින ඇතුළත ලබා දෙනවා.

 

ඔයාලට ඕන කරන හැම විස්තරයක්ම අඩු නොකර SHEHAN YouTube චැනල් එකේ, Telegram එකේ සහ Facebook එකේ දානවා. ඒ දාන වීඩියෝ විස්තර හරියට බලන්න.. කියවන්න. එතකොට ඔයාට කිසිම තැනක ගැටලුවක් එන්නේ නැහැ.

ඒත් ඔයාලට මොනවාහරි හරි හිතාගන්න බැරි ප්‍රශ්නයක් හෝ ගැටලුවක් තිබුණොත් Telegram මේ Link එක හරහා මට Direct මැසේජ් එකක් දාන්න:

@creweccency_bot

පුළුවන් ඉක්මනින් ඔයාලට උදව් කරන්නම්. හැබැයි Reply කරගන්න ටිකක් වෙලා යයි මැසේජ් ගොඩක් එන නිසා. ඒත් අනිවාර්යයෙන්ම Reply එකක් දාන්නම්.